කටාන සමූහ, රන්ජිත් ලොකුපෝතාගම
රද්දොළුගම නිවාස සංකීර්ණයේ කැළි කසළ ඉවත් කිරීමේ කාර්යය අඩාල වී ඇත. තැන තැන කුණු ගොඩ ගසා තැබීමෙන් එහි නිවැසියෝ අපහසුතාවයකට ලක්වී සිටිති.
රද්දොළුගම නිවාස සංකීර්ණයේ පාලනය පිළිබඳව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ කටාන ප්රාදේශීය සභාව අතර පවත්නා කඹ ඇදිල්ල නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි නිවැසියෝ පවසති.
http://www.dinamina.lk/2012/02/11/_art.asp?fn=r1202113
No comments:
Post a Comment