ගොවි විශ්‍රාම වැටුප නැවත ලබාදෙන ලෙසත්, වී මිල වහා ඉහළ දමන ලෙසටත් බල කෙරෙන ගොවි උද්ඝෝෂණයක් ඊයේ (12) හිඟුරක්‌ගොඩ නගරයේදී පැවැත්විණි.
සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැති මෙම ගොවි උද්ඝෝෂණය සඳහා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සෑම ප්‍රදේශයකින්ම ගොවි ගෙවිළියෝ විශාල පිරිසක් එක්‌ව සිටියහ. රජය විසින් විවිධ දේශපාලන කටයුතුවලට ගොස් විශ්‍රාම වැටුප් අරමුදල යොදාගෙන ඇති බවත් එය වහාම ලබාදීමට පියවර නොගතහොත් මාරාන්තික ගොවි උපවාසයක් සිදුකරන බවත් මෙහිදී අදහස් දැක්‌වූ සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු ටී. බී. සරත් මහතා කියා සිටියේය. එසේම පහළ බැස ඇති වී මිල රුපියල් 35.00 ක් දක්‌වා වැඩිකරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය
Courtesy: http://www.divaina.com/2012/02/13/provin03.html

No comments:
Post a Comment