මහවැලි ඉඩම් මැනීමට ඉන්දියාවෙන් මිනුම්දෝරුවන් ගෙන්වීම අත්හිටුවයි
මිනුම්දොaරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. ඩබ්. ප්‍රනාන්දු මහතා ලබාදුන් පොරොන්දුව මත මහවැලි ඉඩම්වල මැනුම් කටයුතු සඳහා ඉන්දියාවෙන් මිනුම්දොaරුවන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.
අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ මිනුම්පතිවරයා සහ මිනුම්දොaරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පෙරේදා (15 වැනිදා) වාරිමාර්ග අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මහවැලි කලාපවල පදිංචිව සිටින ජනපදිකයන්ගේ ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ඇමැතිවරයා ගත් තීරණයට ප්‍රතිචාර දක්‌වමින් මිනුම්පතිවරයා ඇතුළු දෙපාර්තමේන්තුවේ මිනුම්දොaරුවෝ වසරක් තුළ මෙම සියලු මහවැලි කලාප පිහිටි ඉඩම්වල මැනුම් කටයුතු නිම කිරීමට අමාත්‍යවරයාට පොරොන්දු වූහ.
දිවයින පුරා කලාප 9 ක මැනුම් කටයුතු කළ යුතු ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර් 24734 කි. මෙය ඉඩම් කට්‌ටි වශයෙන් 62231 කි.
මෙම ඉඩම්වල මැනුම් කටයුතු නොකිරීම නිසා මහවැලි ජනපදිකයන්ට මෙම ඉඩම්වල ඔප්පු ලබාදීමට මහවැලි අධිකාරියට නොහැකි වී ඇත.
ලබන සතියේ සිට මෙම මැනුම් කටයුතු ආරම්භ කරන බවත් එම කටයුතු සඳහා මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු මිනුම්දොaරුවන් 20 දෙනකු සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මිනුම්දොaරුවන් එක්‌දහස් එකසිය දෙනකුගේ පමණ සේවය ලබාගැනීමට කටයුතු කරන බවත් මිනුම්පතිවරයා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැන්වීය. එමෙන්ම ලබන නොවැම්බර් මස දියතලාවේ පුහුණු පාසලෙන් පිටවන පිරිසකගේ සහාය ලබාගැනීමට ද මිනුම්පතිවරයා තීරණය කර ඇත.
http://www.divaina.com/2012/03/17/news18.html
Decision to bring in Indian surveyors dropped
by Dasun Edirisinghe
Irrigation and Water Resources Management Minister Nimal Siripala de Silva has decided to suspend his decision to bring down surveyors from India. This followed a pledge given by the Survey General’s Department yesterday.
In a discussion with the Minister, Surveyor General S. M. W. Fernando promised that the local surveyors could complete the surveying of all the Mahaweli lands within one year.
There are 24,734 hectares to be surveyed in nine Mahaweli regions comprising 62,231 blocks of land.
Fernando informed Minister De Silva that they would start work next week and 20 surveyors from the department and 1,100 private surveyors would be deployed for the task.
Besides, a new batch of surveyors passing out from the Diyatalawa training school will also join them later.
Minister de Silva told The Island that he had full confidence in the Survey General’s Department and promised to provide necessary assistance from his ministry to complete the task successfully.
"We would suspend our earlier plan to hire surveyors from India," de Silva said, adding that his ministry had allocated Rs. 40 million for the task.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=47627
No comments:
Post a Comment