Thursday, March 15, 2012

Paddy purchasing by the PMB (2 items)

මණ්‌ඩලයට වී විකිණීමේදී අම්පාරේ දුෂ්කරතා 

දඩයම්තලාව - පී. ජයසිංහ

විවිධ මාධ්‍ය මගින් ගොවීන්ගේ වී මිලදී ගන්නා බවට ප්‍රකාශ කළත් අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ගොවියෝ වී අලෙවි මණ්‌ඩලයේ ජංගම රථවලට හා ගබඩාවලට වී අස්‌වනු රැගෙන යැමේදී විවිධ දුෂ්කරතා සිදුවී ඇතැයි ගොවීහු පවසති.

මේ පිළිබඳ සොයා බැලීමට අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ගොවි ගම්මානවල කළ සංචාරයකදී කොටවෙහෙර ගොවියෙක්‌ මෙසේ කීය.

"අපේ ගම්වලට වී අලෙවි මණ්‌ඩලයේ ලොරි ඇවිත් වී මිලදී ගන්නවා. මම වී ටික දෙන්න දින 15 ක සිට කවර ඉල්ලුවත් ලැබුණේ නෑ. වී ටික වැස්‌සට තෙමිලා යනවා.

මේ පිළිබඳව වී අලෙවි මණ්‌ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමනාකාර ආර්. එන්. ඒ. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීය. "පෙබරවාරි 21 දින සිට මාර්තු 13 දිනට වී කිලෝ තිස්‌හත්ලක්‍ෂ පනස්‌ පන්දහසක්‌ (3755000) මිලදී ගත්තා.

අම්පාර, බුවුන්හංදිය, කෝන්ගස්‌හන්දිය, මහඔය, දමන, සමන්තුර, අක්‌කරපත්තුව සහ පොතුවිල් ගබඩා 07 ක්‌ විවෘත කර වී මිලදී ගැනීම් කරනවා.

ඊට අමතරව ජංගම ලොරි රථ 17 ක්‌ යොදා වීරගොඩ, බෑරැක්‌කැටගොඩ, රජගලතැන්න, දෙමටමල්පැලැස්‌ස, පොල්වගා ජනපදය, කොටවෙහෙර, වාස නෙළුවම, පන්නල්ගම, ගලවිටගල, ගම්මානවල වී මිලදී ගන්නවා.

දින කීපයක සිට වී මිලදී ගැනීමට මලු (කවර) හිඟයක්‌ ඇතත් 14 වැනිදා මලු ලක්‍ෂයක්‌ ලැබෙනවා. ගොවීන්ගේ බෑග් ලබාගෙන රුපියල් 30 ක්‌ බැඟින් ලබාදීමට කටයුතු කරනවා.


http://www.divaina.com/2012/03/15/news05.html


PMB purchases 7000 MTs of Maha harvest
Irangika RANGE

The Paddy Marketing Board (PMB) has already purchased 7000 metric tonnes of paddy from farmers countrywide for this Maha season, said Co-operatives and Internal Trade Minister Johnston Fernando.

Minister Fernando told the Daily News the paddy purchasing programme will be further expanded and that the PMB currently possesses facilities to stock paddy at its islandwide granaries.

The paddy purchasing programme was launched in the Ampara District. The PMB has now commenced purchases from the Anuradhapura, Vavuniya, Mannar, Mullaitivu and Kilinochchi ,Trincomalee, Batticaloa, Polonnaruwa, Matale, Hambantota and Moneragala Districts.

The Government has already allocated Rs.1.2 billion to purchase 2009-2010 Maha paddy harvest. However, the President has given guidelines to the Treasury to release more funds if required for paddy purchases of the Maha paddy harvest. At present, a kilo of Samba paddy is purchased at a certified price of Rs.30 while a kilo of Nadu paddy is purchased at Rs.28. He said the PMB has adequate paddy storage facilities for this purpose.

All paddy countrywide PMB purchasing centers are now open for purchasing. The minister further said that PMB would purchase any quantity of paddy which meets the basic standards. All paddy stocks confirming to the required standards brought by farmers have been purchased and no farmers had been turned away.

He mentioned that the PMB is purchasing only quality paddy and requested farmers to dry their yield for at least a day so that the moisture is reduced to around 14 percent.

It is the present government under the leadership of President Mahinda Rajapaksa which took measures to grant a certified price for paddy farmers the minister said.

http://www.dailynews.lk/2012/03/15/news34.asp

No comments:

Post a Comment